සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක

Admin by Admin
2 years ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද සභාවේදී පෙන්වා දුන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමට වසර 10 ක ඉලක්කයක් ලබාදී ඇති බවයි.

එහෙත් වසරතක් වැනි කාලයක් තුළදී රසායනික පොහොර ආනයනය අත්හිටුවීම ජනවරමට පිටුපා යාමක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබ තුළ විරෝධතාවයක නිරතවුණා.

මේ අතර පොහොර ගැටලුව සහ භාණ්ඩ මිළ ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළකලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/12.30-PARLIAMENT-001.mp3

ඊට පිළිතුරු දුන්නේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයායි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/12.30-PARLIAMENT-002.mp3

ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කලා.

වත්මන් ආණ්ඩුව, අද වන විට ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ හා 650,000ක් පමණ වන රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා විසඳීම සම්බන්ධයෙන් පූර්ණ නිර්වින්දනයක පසුවන බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/12.30-PARLIAMENT-003.mp3
Admin
Tags: ඉන්ධනඉන්ධන මිළපොහොරවිපක්ෂ නායකසජිත් ප්‍රේමදාසසමගි ජනබලවේගයසමගි ජනබලවේගයේ
Previous Post

සිංගප්පූරු – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළ ලබන සතියේ

Next Post

අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04 ට ඉවතට

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ඇදිරිනීතිය බලපැවැත්වෙන දිනවල අවසර දී ඇති කටයුතු සදහා විශේෂ අවසරපත් අවශ්‍ය නෑ

අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04 ට ඉවතට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In