නිසි ප්‍රමිතියකින් තොරව දියර පොහොර නිෂ්පාදනය කිරීම පොහොර දියර කෑන් පිපිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව කෘෂිකර්ම විශේෂඥ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අවධාරණය කරනවා.
එම නිසා පොහොර කෑන් පිපිරීමට වගකිවයුත්තේ දියර පොහොර නිෂ්පාදකයින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊයේ මහනුවරදී අදහස් දක්වමිනුයි බුද්ධි මාරඹේ මහතා මේ බව කියා සිටියේ.