විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.