සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්

    2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පොලිස් කොමිසමේ නව සාමාජිකයින්ට හිමිවූ අනුමැතිය

Editor by Editor
3 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වන විට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.

එහෙත් මැතිවරණ, අල්ලස් හෝ දුෂණ සහ සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නොමැත.
‍
මෙම සතිය තුළ දි සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මීට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ තිබුණි.

Editor
Editor
Tags: ජාතික පොලිස් කොමිසම
Previous Post

දප්පුල අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කරයි

Next Post

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල්දෙයි

Editor

Editor

Related Posts

IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
දේශීය

IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

by Editor
June 1, 2023
ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්
දේශීය

2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

by Editor
June 1, 2023
දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

by Editor
June 1, 2023
මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
දේශීය

රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

by Editor
June 1, 2023
බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්
දේශීය

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

by Editor
June 1, 2023
Next Post
”ගෑස් අනතුරු සාමාන්‍ය දෙයක් – චේතනාන්විත හෝ අපරාධ අරමුණක් ඇතැයි අනාවරණ වී නැහැ ”

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල්දෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In