සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ජනප්‍රිය පුවත්

පෙට්‍රල් ඇති තරම් – ඩීසල් නැති හේතුව මෙන්න

Admin by Admin
9 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගෙන විපක්ෂය බොරු පතුරනවා
0
SHARES
40
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම සමග විදුලි බලය උත්පාදනය සඳහා ඩිසල් ලබා දීමට සිදුව ඇති බැවින් දෛනිකව ඩිසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ දෛනිකව ඩිසල් මෙට්ට්‍රික් ටොන් 4000ක් නිකුත් කිරීම මේ වන විට මෙට්ට්‍රික් ටොන් 1000-1,500ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැවත ඩිසල් නෞකාවක් ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන්නේ මැයි මාසයේ 11 වෙනිදා බැවින් ඩිසල් නිකුත් කිරීම සීමා කර ඇති බවයි. ඊයේ දිනයේදී පෙට්ට්‍රල් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ලැබුණු බවත්, එම පෙට්ට්‍රල් තොග ඉක්මනින් පිරවුම්හල් වෙත නිකුත් කිරීමට සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

පසුගිය ඉරිදා දිනයේදී නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගා වෝට් 275ක ධාරිතාවයකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක සිදුව ඇති බිඳ වැටීමක් නිසා විදුලි සැපයුම පැය 7-8ක කාලයක් සඳහා විසන්ධි කිරීමට සිදුවීමේ ඇති අවදානම මග හරවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව තාප විදුලි බලාගාර සඳහා ඩිසල් තොග නිකුත් කිරීම සඳහා පියවර ගනු ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

Admin
Tags: ඉන්දීය ණයකාංචන විජේසේකරඩිසල්නොරොච්චෝලපෙට්ට්‍රල්
Previous Post

නියෝජ්‍ය කථානායක ධුරයට නම් 02 ක් – ඡන්ද විමසීමක්

Next Post

“21 වන සශෝධනයක් ගෙනාවොත් අපි සහය දෙනවා”

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
ආණ්ඩුවේ මිල සූත්‍රය=බඩු සැගවීම+සොයා ගැනීම+මිල වැඩිකිරීම

"21 වන සශෝධනයක් ගෙනාවොත් අපි සහය දෙනවා"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In