පුරන් කුඹුරු රජයට පවරාගෙන වගා පදනම මත වසර 5 කට තරුණයන්ට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කෘෂිකාර්මික අරගලයට එකතු වන්නැයි අමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.
සහල් හිගයක් කිසිදු ලෙසකින් හෝ ඇති නොවන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.