එල් පී ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් විම නිසා ඒවා පුපුරා යාමේ ඉඩක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට අද එක්වෙමින් පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් අහිමිවන ජීවිත පිළිබද වගකිම ආණ්ඩුව භාර ගත යුතු බවයි.