දෙසැම්බර් 04 වනදාට පෙර වෙළඳපලට නිකුත් කළ – මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා.
ගෑස් පාරිභෝගිකයන් තුළ පවතින සාධාරණ බිය තුරන් කර ඊට විසඳුමක් දීමට ආණ්ඩුව මේවනවිටත් අපොහොසත්ව ඇති බවටයි මන්ත්‍රිවරයා චෝදනා කළේ.