සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පුද්ගලයින් 428,535 දෙනෙකුට ඊයේ කොවිඩ් එන්නත

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
184,695 ක් ඊයේ එන්නත් ගනී
0
SHARES
36
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරටතුල ඊයේ (10) දිනයේදී පුද්ගලයින් හාරලක්ෂ විසි අටදහස් පන්සිය තිස් පස්දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා දී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ අටදහස් හත්සිය හැත්තෑ දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව දෙලක්ෂ හැත්තෑ හත්දහස් එකසිය විසි දෙනෙකුටත් ඊයේ දින ලබා දී ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව තුන්දහස් හාරසිය අසූ හත්දෙනෙකුටත් – එහි දෙවන මාත්‍රාව දෙදහස් හාරසිය හතලිස් හත් දෙනෙකුටත් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 9315 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 118 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 278 දෙනෙකුටත් ඊයේ එන්නත්කර තිබෙනවා. මේ අනුව මෙරටදී කොවිඩ් මර්දන එන්නත්වල මාත්‍රා දෙකම ලබාදීමෙන් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලූ සංඛ්‍යාව තිස් පන්ලක්ෂ විසි නවදහස් පන්සිය පහලව දක්වා ඉහළ යනු ඇති.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: ඇස්ට්‍රාසෙනෙකාඑන්නතේකොවිඩ් මර්දනපුද්ගලයින්ෆයිසර්
Previous Post

ගෑස් – කිරිපිටි පෝලිමෙන් පස්සේ ඉන්ධන පෝලිමද ?

Next Post

ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැසි

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post

ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැසි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In