සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඉහළ යන කොවිඩ් අවධානම පාලනයට තාක්ෂණික කමිටු සක්‍රීය කරන්න

    GMOA අන්තර්වාර විසඳුමක් ඉල්ලයි

    MAHINDA RAJAPAKSA

    දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    සිපෙට්කෝ ඉන්ධන හල් 450 ක් විදෙස් සමාගම් 03 කට

    අන්තරේ කැදවුම්කරු ඇතුලු පිරිසක් අත්අඩංගුවට

    මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

    “මේ රජයෙන් අපිට කිසිදාක සාධාරණයක් නැහැ”

    පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පුංචි ඡන්දයේ කිසිදු කටයුත්තකට මැදිහත් නොවීමට ජනපතිගෙන් තීරණයක්

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
Auto Draft
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී හමු වූ අවස්ථාවේදී.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දුන්නේ.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියා.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේ.

Admin
Tags: එක්සත් ජාතික පක්ෂයනගර සභාපළාත් පාලන මැතිවරණයප්‍රාදේශීය සභාමහ නගර සභාරනිල් වික්‍රමසිංහ
Previous Post

IMF ණය සහනය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Next Post

අද සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

Admin

Related Posts

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – ළමුන් 03 ක් ඇතුලු 06 ක් මරුට
දේශීය

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – ළමුන් 03 ක් ඇතුලු 06 ක් මරුට

by Admin
March 28, 2023
ඉහළ යන කොවිඩ් අවධානම පාලනයට තාක්ෂණික කමිටු සක්‍රීය කරන්න
දේශීය

GMOA අන්තර්වාර විසඳුමක් ඉල්ලයි

by Admin
March 28, 2023
MAHINDA RAJAPAKSA
දේශීය

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති

by Admin
March 28, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න

by Admin
March 27, 2023
මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද
දේශීය

සිපෙට්කෝ ඉන්ධන හල් 450 ක් විදෙස් සමාගම් 03 කට

by Admin
March 27, 2023
Next Post
බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

අද සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In