මෙවර ඔලිම්පික් උළෙලේ පිහිනුම් මීටර් 100 සමනල ආර ඉසව්වේ මුලික වටය සදහා අද සහභාගී වු ශ්රී ලංකාවේ අනීකා ගෆූර් මීලග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුණා.
ඇය තරග ඉසව්ව නිමා කළේ 32 වැනියා වශයෙන්.
ඇය වාර්තා කළ කාලය විනාඩියයි තත්පර 05 යි දසම 3 යි 3 ක්.
