සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් නුවර – කොළඹ මාර්ගය අවහිර වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම විරෝධතා පාගමන හේතුවෙන් මේවනවිට පෑලියගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇති බවයි.
මාර්ග තදබදය අවම කිරීම සදහා පොලිසීය කටයුතු කරමින් සිටින අතර විකල්ප මාර්ග භාවිතය කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
