සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඉහළ යන කොවිඩ් අවධානම පාලනයට තාක්ෂණික කමිටු සක්‍රීය කරන්න

    GMOA අන්තර්වාර විසඳුමක් ඉල්ලයි

    MAHINDA RAJAPAKSA

    දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    සිපෙට්කෝ ඉන්ධන හල් 450 ක් විදෙස් සමාගම් 03 කට

    අන්තරේ කැදවුම්කරු ඇතුලු පිරිසක් අත්අඩංගුවට

    මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

    “මේ රජයෙන් අපිට කිසිදාක සාධාරණයක් නැහැ”

    පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඉහළ යන කොවිඩ් අවධානම පාලනයට තාක්ෂණික කමිටු සක්‍රීය කරන්න

    GMOA අන්තර්වාර විසඳුමක් ඉල්ලයි

    MAHINDA RAJAPAKSA

    දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    සිපෙට්කෝ ඉන්ධන හල් 450 ක් විදෙස් සමාගම් 03 කට

    අන්තරේ කැදවුම්කරු ඇතුලු පිරිසක් අත්අඩංගුවට

    මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

    “මේ රජයෙන් අපිට කිසිදාක සාධාරණයක් නැහැ”

    පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

පැෆරල් ව්‍යවස්ථා සභාවට ලියයි

Admin by Admin
2 months ago
in දේශීය
0
අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගරු සභාපතිතුමා, 2023.01.26
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්,

ගරු සභාපතිතුමන් ඇතුලු සාමාජික මහත්මයාණෙනි/මහත්මියනි,

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා වන සාමාජිකයින්ගේ ඝනපූර්ණය සම්පූර්ණ කරමින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කිරීමට දායකවීම පිළිබඳව අදාල සියලු පාර්ශවයන්ට අපගේ ස්තූතිය පලකර සිටිමු. ව්‍යවස්ථාදායක සභාව හඳුන්වාදීමේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ රාජ්‍ය සේවය, අධිකරණ, මැතිවරණ සහ පොලීසිය වැනි ආයතන වඩා ස්වාධීන ආයතන බවට පත් කීරීමයි.

එකී අරමුණ ඉටුකර ගැනීමට නම් ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්කරනු ලබන පුද්ගලයින් සමාජ පිළිගැනීමක් මෙන්ම දේශපාලන මධ්‍යස්ථ භාවයකින් යුතු තමන්ට අදාල වන ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත පුද්ගලයන් විය යුතු බවට කිසිඳු විවාදයක් නැත. අප එලෙස පවසන්නේ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කරනු ලබන පුද්ගලයින් විසින් ගනු ලබන තීන්දු තීරණ රටේ අනාගත පැවැත්ම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරනු ලබන බැවිනි. එබැවින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ දී මතු දැක්වෙන කරුණු පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

1. කොමිෂන් සභා වල සාමාජිකයින් තෝරාගැනීමට අදාලව විනිවිදභාවය සහිත නිසි ක්‍රමවේදයක් සැකසීම.
2. කොමිෂන් සභා වලට සාමාජිකයින් පත් කිරීමට පෙර එකී කොමිෂන් සභා වල ක්‍රියාකාරිත්වයට අදාල ක්‍රියාපටිපාටීන් සකස් කිරීම.
3. කොමිෂන් සභා වල සාමාජිකයින් යනු සමාජයේ ඉහල ගෞරවයක් හිමිවන තනතුරක් බැවින් එවැනි මට්ටමේ පිරිස් අයදුම් කිරීමේ ඉඩකඩ ඉතා අවම වන බැවින් ඒ සඳහා අයදුම්පත වෙනුවට නාමයෝජනා කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙස.
4. තෝරා ගනු ලබන පුද්ගලයින්ගේ දැනුම දේශපාලනික මධ්‍යස්ථභාවය සමාජ පිළිගැනීම මෙන්ම සමාජ පෞර්ෂය කෙරෙහිද අවධානය යොමු කිරීම.
5. කොමිෂන් සභා සඳහා සාමාජිකයින් නිර්දේශ කිරීමේදී ජනවාර්ගික නියෝජනය මෙන්ම කාන්තා නියෝජනය පිළිබඳවද සැලකිලිමත් වීම.

මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කර එකී ක්‍රියාවලියේ සැලකිය යුතු දුරක් ගමන් කර ඇති හෙයින් නව කොමිසමක් පත් කිරීම හෝ පවතින කොමිසමේ සාමාජිකයින් වෙනස් කිරීම මගින් මැතිවරණ කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටිය හැකි අතර සමාජය තුළ සැක සංකා නිර්මාණය වීම නොවැළැක්විය හැකි වනු ඇත. එමනිසා ඡන්ද විමසීම අවසන් වන තෙක් වත්මන් කොමිසමට සිය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ඔබතුමා ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

උක්ත කරුණු පිළිබඳව ඔබතුමා ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ගේ සුවිශේෂී අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීන්දු තීරණ මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අනාගත දිශානතියත් තීන්දු වන බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
කැඳවුම්කරු,
මාර්තු 12 ව්‍යාපාරය

පිටපත – උනන්දුවක් දක්වන සෙසු ආයතන

Admin
Tags: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවඡන්ද විමසීම
Previous Post

මන්ත්‍රී ධුරය අහෝසි කරන පෙත්සමට විරෝධතා ගොනුකිරීම සඳහා ඩයනාට කල් දෙයි

Next Post

කිසිවෙකු ඉල්ලා අස්වී නෑ – අසත්‍ය ප්‍රචාර ගැන කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Admin

Admin

Related Posts

ඉහළ යන කොවිඩ් අවධානම පාලනයට තාක්ෂණික කමිටු සක්‍රීය කරන්න
දේශීය

GMOA අන්තර්වාර විසඳුමක් ඉල්ලයි

by Admin
March 28, 2023
MAHINDA RAJAPAKSA
දේශීය

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති

by Admin
March 28, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න

by Admin
March 27, 2023
මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද
දේශීය

සිපෙට්කෝ ඉන්ධන හල් 450 ක් විදෙස් සමාගම් 03 කට

by Admin
March 27, 2023
අන්තරේ කැදවුම්කරු ඇතුලු පිරිසක් අත්අඩංගුවට
දේශීය

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

by Admin
March 27, 2023
Next Post
තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

කිසිවෙකු ඉල්ලා අස්වී නෑ - අසත්‍ය ප්‍රචාර ගැන කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In