සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පැය 10ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ : PUCSL

Admin by Admin
3 months ago
in දේශීය
0
ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බවය.

“විදුලිබල මණ්ඩලයේ කළමනාකරණයේ වැරදිවලින් ඇතිවූ අලාභය පියවා ගන්නත් ගල්අඟුරු සහ තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටත් තමයි මේ විදුලි බිල වැඩිකරන්න යන්නේ.”

“මේ අවස්ථාව වෙනකොට අපිට තිබෙනවා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 32,000ක්. ඊළඟ නැව හෙට ලංකාවට එනවා. හෙට දවල් වෙනකොට තව මෙට්‍රික්ටොන් 60,000ක් බාන්න පටන් ගන්නවා. තව නැව් 5ක් එන්න තිබෙනවා. දැන් තිබෙන ක්‍රමය අනුව නැව් 25ක් විතර එන තත්ත්වයක් තිබෙන්නේ.”

“ගල්අඟුරු නැති නිසා නවත්වපු බලාගාරය ඉරිදා දිනයේදී නැවත සක්‍රීය කරන්න තමයි ලෑස්ති වෙන්නේ.” 

“ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වුණු පැය 8ක 10ක වගේ විදුලි කප්පාදුවකට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.” 

“ඒ අනුව තවත් නැව් 7ක් 8ක් ගන්න පුළුවන් නම් මේ අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.” 

Admin
Tags: ජනක රත්නායකශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව
Previous Post

PUCSL සභාපති නිෂේධ බලය අතට ගනී

Next Post

ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In