සිරිල් ගාමිණි පියතුමන් පැය 07 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
උන්වහන්සේ හෙට දිනයේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සිදුකරන විමර්ශනයක් යටතේයි මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ.