සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

    ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

    සියලු පක්ෂ කැමතිනම් ඉවත්වීමට සූදානම් බව ජනපති කථානායකට කියලා – විපක්ෂ නායක

    පොරොන්දු එපා විසඳුම් දෙන්න

    “නව ආණ්ඩු බිහි කිරීමට ශ්‍රීලනිපය දකින සිහින කිසිදාක සැබෑ වෙන්නේ නැහැ”

    “මිනිස්සුන්ගේ පැත්තට කොයි වේලාවකවත් තුවක්කු හරවන්න එපා”

    හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට

    Update: හිරුණිකාට ඇප

    “මිනිස්සු නිදන් ඉන්න හැටි බලන්න – ටකරං පොල්අතු දාලා හරි හදන්න”

    ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් – භූමිතෙල් මිළ වැඩි කරනවා

    සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ

    සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පැන්ඩෝරා ලේඛණවල නම් ඇති ලාංකිකයන් ගැන විමර්ශන කර මාසයක් තුළ වාර්තාවක් දෙන්නැයි ජනපතිගෙන් අල්ලස් කොමිසමට නියෝග

Shamil Fernando by Shamil Fernando
9 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
dalas ahahapperuma
0
SHARES
102
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ මාසයක් ඇතුළත එම වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කර ඇති බවයි.

මේ අතර වෙනම පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගය විසින්ද අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කලා.

පැන්ඩෝරා ලේඛණ හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අවධාරණය කලා.

ඊට අමතරව සියලූ බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

Shamil Fernando
Shamil Fernando
Tags: අල්ලස් කොමිසමඅල්ලස් කොමිසමේගෝඨාභය රාජපක්ෂපැන්ඩෝරාමූල්‍ය වංචා
Previous Post

GSP + දීම ගැන විමසන්න ආ යුරෝපා නියෝජිතයන්ගේ සංචාරය අවසන්

Next Post

පැන්ඩෝරා ගැන විමර්ශනයක් ඉල්ලා සමගි ජන බලවේගයත් අල්ලස් කොමිසමට

Shamil Fernando

Shamil Fernando

Related Posts

ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ
දේශීය

ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

by Sudari Silva
July 6, 2022
සියලු පක්ෂ කැමතිනම් ඉවත්වීමට සූදානම් බව ජනපති කථානායකට කියලා – විපක්ෂ නායක
දේශීය

පොරොන්දු එපා විසඳුම් දෙන්න

by Sudari Silva
July 6, 2022
“නව ආණ්ඩු බිහි කිරීමට ශ්‍රීලනිපය දකින සිහින කිසිදාක සැබෑ වෙන්නේ නැහැ”
දේශීය

“මිනිස්සුන්ගේ පැත්තට කොයි වේලාවකවත් තුවක්කු හරවන්න එපා”

by Sudari Silva
July 6, 2022
හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට
දේශීය

Update: හිරුණිකාට ඇප

by Sudari Silva
July 6, 2022
“මිනිස්සු නිදන් ඉන්න හැටි බලන්න – ටකරං පොල්අතු දාලා හරි හදන්න”
දේශීය

ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් – භූමිතෙල් මිළ වැඩි කරනවා

by Shamil Fernando
July 6, 2022
Next Post
චීන ණය පිටුපස ඇති යටි අරමුණ කුමක්ද ?

පැන්ඩෝරා ගැන විමර්ශනයක් ඉල්ලා සමගි ජන බලවේගයත් අල්ලස් කොමිසමට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In