පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් හා බස් රථ සදහා ලංගම ඩීපෝ මගින් ඉන්ධන ලබා දෙන්නැයි තමා ප්‍රවාහණ හා විදුලිබල බලශක්ති අමාත්‍යවරුන්ගෙන් කළ ඉල්ලීමට ඔවුන් එකගතාවය පළ කල බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් හා තමා අතර සාකච්ඡාවක් ලබන සිකුරාදා දිනයේදි පැවැත්විමට නියමිත බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළා.
මුද්‍රණ කඩදාසි හිගය මත පාසල් දරුවන්ට සිදුව ඇති අපහසුතා මහහැරවීමට ගෙන ඇති පියවර කවරේදැයි මාධ්‍යවේදින් මෙහිදී ප්‍රශ්ණ කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතා