පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
පාසල් යළි ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණා.
ඒ අනුව අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.