ආණ්ඩුවේ වැරදි තීන්දු හමුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුමක් හිමිව නොමැති බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT