පාසල් ආශ්‍රීතව විශාල වශයෙන් කොරෝනා ආසාධිතයන් වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පුත්තලමේදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ සියලු දෙනා වගකිමෙන් කටයුතු නොකලහොත් තවත් සති දෙකකින් විශාල ව්‍යසනයකට මුහුණ දිමට සිදුවන බවයි.
කොරෝනා මර්ධන එන්නත් ලබා නොගත් හා ප්‍රමාද වී ලබාගන්නා පිරිස් වලට රෝග ලක්ෂණ වැඩි වන බවද උපුල් රෝහණ මහතා කියා සිටියා.