පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාමයාමේ අවම වයස සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ()පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගනු ලැබුවේ පසුගිය 11වනදායි.