පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පාර්ලිමේන්තු කාරක සභාවල දැනට සිටින නිළධාරීන් වෙනුවට ආණ්ඩුවට හිතවත් පිරිස් පත් කිරීම සදහා ගත් කූඨ උපක්‍රමයක් බව සමගි ජනබලවේගය පවසනවා.
අද පෙරවරුවේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කලා.
මේ අතර මූල්‍ය සංචිත අවසන් වීමත් සමග ඉදිරි සති 03 තුලදී රටට මුහුණ දීමට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන්ද මරික්කාර් මහතා සිය අදහස් පළකලා.