ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය, වාණිජ ප්රගතිශීලි සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව සංවිධාන කරනු ලැබුවා.
ජනවරම සුරකිමු අභියෝග ජයගමු යන තේමාව යටතේ අද පස්වරු 02 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පීඨයේ දි මෙම මැයි රැලිය පැවැත්වූනා.
පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව සතු බවයි ජනතාව ඇමතූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ..
මේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා