ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර / සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
වයඹ පළාතේ මෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද කාළගුණ නිවේදනයේ දැක්වෙනවා.
