ඉන්ධන අර්බුදයට ලබා දුන් ආණ්ඩුවේ විසඳුම් සියල්ල අසාර්ථක බව ජාතික ජනබලවේගය චෝදනා කරනවා.
ආණ්ඩුව විසදුම් සොයන්නේ ඉන්ධන ලබා ගැනීමට නොව ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ.
ජාතික ජනබලවේය පානදුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.