ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඔහු මෙතෙක් කටයුතු කලේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
ප්‍රවාහන අමාත්‍ය ධුරයේ කටයුතු කල පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දිනයේදී විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
