ප්‍රධාන ජලාශවල ජල මට්ටම 67% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇති බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT