සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home කාළගුණය

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Editor by Editor
1 month ago
in කාළගුණය
0
ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය මදුරාවලට

Torrential rain causing flood.

0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (30) මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවේ.

නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Editor
Editor
Tags: ගිගුරුම් සහිත වැසිවැසි
Previous Post

පක්ෂව ඡන්දය දුන් ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

Next Post

අපනයන ආදායම පහළ යයි

Editor

Editor

Related Posts

පළාත් කිහිපයකට 100mm ඉක්මවූ ගිගුරුම් සහිත වැසි
කාළගුණය

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

by Editor
June 7, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්
දේශීය

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් – නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට

by Editor
June 6, 2023
කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
දිස්ත්‍රික් 06 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 04.30 තෙක්
දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්..

by Editor
June 5, 2023
Next Post
ඉන්දියාව යළි එන්නත් අපනයනයට / හෙරොයින් කිලෝ 3000 ක් ගුජරාට් වරායෙන්

අපනයන ආදායම පහළ යයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In