ප්රතිත්රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT