රජයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට සවන්දීමට සුදානම් වුවද ත්‍රස්තවාදය පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියාසිටියේ විවිධ දේශපාලන මත හමුවේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවට කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.
