සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    විදේශයන්හි වෙසෙන ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීම අන්තර්ජාලය ඔස්සේ

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි රිමාන්ඩ්

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි ණයක්

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්

    ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    ගමන් බලපත්‍ර ඉක්මනින් ගතහැකි නව ක්‍රමයක්

    ගාලුමුවදොර මාර්ග හරස් කිරීමට යකඩ ඇණ සහිත මාර්ග බාධක දැම්මේ මිනිස්සු මරන්න නෙවෙයිනම් මොකටද ?

    “කුමන මැතිවරණයක් පැවැත්වුවත් SJB සූදානම්”

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

Admin by Admin
2 years ago
in Covid 19, ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්
0
SHARES
195
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවලට නියෝග කළේය.

අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරේ.

පාසල් ළමුන් එන්නත් කිරීමෙන්  පසුසෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇත.

ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොවිඩ් කමිටුව හමුවේ අනාවරණය කෙරිණ.

Admin
Tags: කොවිඩ්කොවිඩ් මර්දන විශේෂ කමිටුවගෝඨාභය රාජපක්ෂනිරෝධායනපළාත් සංචරණ සීමා
Previous Post

VIDEO : මොළ හතක චරිතයක් ගෙනාවත් ජනතාව හාමතේ

Next Post

පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවන්නැයි ඉල්ලීමක්

Admin

Admin

Related Posts

දේශීය

විදේශයන්හි වෙසෙන ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීම අන්තර්ජාලය ඔස්සේ

by Editor
May 29, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි රිමාන්ඩ්

by Editor
May 29, 2023
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි ණයක්
ප්‍රමුඛ පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්

by Editor
May 29, 2023
දේශීය

ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

by Editor
May 29, 2023
වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්
දේශීය

ගමන් බලපත්‍ර ඉක්මනින් ගතහැකි නව ක්‍රමයක්

by Editor
May 29, 2023
Next Post
NIROSHAN PERERA

පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවන්නැයි ඉල්ලීමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In