සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

    දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්

    දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

    කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න

    කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

    නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

    සිරකරුවන් පිරිසකට ජනපති සමාව

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්

    2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පළාත් සංචරණ සීමා දැඩි වෙයි : පොදු ප්‍රවාහනය නවතී

Tharaka S Padukka by Tharaka S Padukka
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අද සිට අන්තර් පළාත් පුද්ගලික – ලංගම බස් මෙහෙමයි
0
SHARES
59
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් අතර සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් මුලුමනින්ම අත්හිටුවනු ලැබුවා.

ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්.

රජය නිකුත් කල උපදෙස් අනුව අන්තර් පළාත් ප්‍රවාහන කටයුතුද අත්හිටුවීමට පියවර ගත් බවයි ප්‍රවාහන අංශ සඳහන් කලේ.

ඒ අනුව පළාත් අතර සිය සේවා මේ වනවිට අත්හිටුවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවයද සඳහන් කලා.

ලංගම නියෝජි්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ අන්තර් පළාත් බස් රථ ද යොදාගනිමින් පළාත් තුළ ධාවන වාර සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Panduka-Swarnahansa-1.mp3

කෙසේවෙතත් පළාත් අතර ගමන් කරන මගීන් විවිධ ක්‍රම යොදාගනිමින් පළාත් අතර ගමන් කිරීම අත්හිටුවීමට පියවර ගත යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කලේ.

එහි සභාපති ගැමුණු විf–රත්න මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ තමන් ඒ පිළිබඳ ඊයේ දිනයේදී ජනාධිපතිවරයාටද ලිඛිත දැනුම් දීමක් සිදුකල බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Gamunu-Wijerathne.mp3
Tharaka S Padukka
Tharaka S Padukka
Tags: BUSCTBSRILANKATravel restrictionsසංචරණ සීමා
Previous Post

නව කැළණි පාලමේ ඉදි කිරීම් නිසා අද අලුයම 05 සිට බේස්ලයින් මාර්ගයේ කොටසක් දින 02 ක් වැසේ

Next Post

“සමාජ මාධ්‍යයේ ඇති විවිධ කොවිඩ් නිවාරණ බෙහෙත් වලට රැවටෙන්න එපා”

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

by Editor
June 2, 2023
දිස්ත්‍රික් 05 ක ප්‍රා.ලේ කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමක්
කාළගුණය

දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Editor
June 2, 2023
කොහුවල අවටින් යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න
දේශීය

කොහුවල හරහා යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

by Editor
June 2, 2023
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව
දේශීය

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

by Editor
June 2, 2023
IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
දේශීය

IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

by Editor
June 1, 2023
Next Post
“සමාජ මාධ්‍යයේ ඇති විවිධ කොවිඩ් නිවාරණ බෙහෙත් වලට රැවටෙන්න එපා”

"සමාජ මාධ්‍යයේ ඇති විවිධ කොවිඩ් නිවාරණ බෙහෙත් වලට රැවටෙන්න එපා"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In