පළාත් පාලන මැතිවරණය මෙවර සමානුපාතික ක්‍රමයට පවත්වන්නේ නම් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 4,000කට අඩු කර ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
එලෙස මැතිවරණය පවත්වන්නේ නම් ඒ සදහා බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහය දෙන බවයි අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවේ.
