සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්

    ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16% කින් පහළට

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ලබන 23 දින තීරණයක්

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන 23 වන දින දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේ.

කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට ලිඛිතව පිළිතුරු ලැබී ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය.

ඇය සදහන් කළේ, අදාළ ඉල්ලීම් සියල්ල මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන රජයේ මුද්‍රණාලය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව ඉල්ලීම් සිදුකර තිබුණි.

අදාළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා දිනයේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ එම සියලු ඉල්ලීම් අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවය.

මීට අමතරව මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන අවස්ථාවේ අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ සඳහා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට දින 03කට පෙර දැනුම් දෙන ලෙසත් පොලිස්පතිවරයා විසින් රජයේ මුද්‍රණාලය දැනුවත් කර තිබේ.

අදාළ දැනුම් දීම ලිඛිතව සිදුකර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට මුදල් ලබානොදීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත භාණ්ඩාගාර ලේකම්වරයාට නඩු පැවරීමට කටයුතු කරන බවය.

Admin
Tags: පළාත් පාලන මැතිවරණයමැතිවරණ කොමිෂන් සභාවරංජිත් මද්දුමබණ්ඩාර
Previous Post

පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ

Next Post

සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය

Admin

Admin

Related Posts

ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්
දේශීය

ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16% කින් පහළට

by Editor
June 5, 2023
කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
Next Post
කැසිනෝ වාර්ෂික බද්ද 150% කින් වැඩි කෙරේ

සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In