සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    විකාශන අධිකාරි පනත් කෙටුම්පත අධ්‍යයනයට පත් කළ විපක්ෂ කමිටුව අද රැස්වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අවසන්

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඊයේ ඇප බඳී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත් වන අතර නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ටත් පැවරෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ මන්ත්‍රිවරුන් භාවිත කරන රජයේ දේපළ යළි භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඉකුත්දා දැනුම්දීමක්ද සිදුකළා.

මෙරට පළාත් පාලන ආයතන 341න් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන ඉකුත් 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර 4 කාලයක් සදහා ක්‍රියාත්මක වුණා. එම පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කෙරුණේ පසුගිය වසරේ රට තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතට අනුව ඊයේ දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත් කර ගැනීමට නියමිතව තිබුණා. එහෙත් එම ඡන්ද විමසීම කල්ගොස් ඇති පසුබිමක් තුළ අදාළ ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

Admin
Tags: පළාත් පාලන ආයතනපළාත් පාලන ආයතන ඡන්ද විමසීමපළාත් පාලන ආයතන ඡන්දයපළාත් පාලන ඡන්දයපළාත් පාලන මැතිවරණ
Previous Post

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Admin

Admin

Related Posts

කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

by Editor
June 5, 2023
Next Post
අද ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In