සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අද සිට යළි ඇරඹෙයි

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා හෙට සිට යළි ඇරඹෙයි
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අද (01) සිට යළි ආරම්භ කෙරෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේ බස්රථ සේවා සහ දුම්රිය සේවා සියයට 75 කින් පමණ හෙට සිට සක්‍රිය කරන බවයි.

රැකියා සදහා දෛනිකව යන එන මගීන් වෙනුවෙන් අද සිට බස් රථ සහ දුම්රිය යොදවා ඇති අතර දවසේ අතරමැදි කාලයේ ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ධාවනය නොවන බවයි ඔහු කියා සිටියේ.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බරපතල අවදානමක් ඇති බැවින් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සදහා අනුගමනය කළ යුතු නිවැරදි සෞඛ්‍ය උපදෙස් එලෙසම අනුගමනය කරන ලෙස දිලුම් අමුණුගම මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙනයාමේදී අනුගමනයකළ යුතු උපදෙස් කඩකරන බස්රථවලට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට දැනුම් දී ඇති බවද ඔහු සදහන් කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Dilum-Amunugama.mp3

මේ අතර කොවිඩ් අවදානම හමුවේ අත්හිටවූ අන්තර් පළාත් බස් රථ ප්‍රවාහන කටයුතු අද සිට නැවතත් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ අද දිනයේදී ධාවනය වීමට නියමිත බස්රථ සංඛ්‍යාව ඒ සඳහා යොදවන බවයි.

හෙට සිට නියමිත කාලසටහන අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සම්පූර්ණ බස් රථ සංඛ්‍යාව ධාවනයේ යෙදවීමට නියමිත බවද පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Panduka-Swarnahansa.mp3

මේ අතර අත්‍යවශ්‍ය රාජකාරි සදහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් හෙට සිට අන්තර් පළාත් ප්‍රවාහනය සදහා දුම්රිය කිහිපයක් යෙදවීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කළා.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: ගමනාගමන මණ්ඩලයේපණ්ඩුක ස්වර්ණහංසපළාත් අතරපොදු ප්‍රවාහන සේවාබස් රථ
Previous Post

ලංකාවෙන් ඊයේ තවත් කොවිඩ් ආසාධිතයන් 2150 ක්

Next Post

”රට සාමාන්‍ය පරිදි විවෘත කරන්න සුදුසු තත්වයක නෑ”

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post

''රට සාමාන්‍ය පරිදි විවෘත කරන්න සුදුසු තත්වයක නෑ''

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In