ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පළමු තරගය අද රාත්‍රී 8 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT