සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්
0
SHARES
27
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් රජයේ පාසල්වල පළමු වසර පංතියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.

ලංකා ගුරු සංගමය සහ එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසිනුයි එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් යන පිරිස නම්කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගයකට අනුව ජාතික පාසල්වල පන්තියක සිටියයුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 කට සීමාකර ඇති බවයි.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය මැයි මස 28 වනදා නිකුත්කළ චක්‍රලේඛයක් මගින් පළමු වසර සඳහා රජයේ පාසල්වල පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මෙන්ම අධ්‍යාපන සේවා පනත් විධිවිධානවලට පටහැනි බවද පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පළමු වසර පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

Admin
Tags: අභියාචනාධිකරණයපළමු වසර
Previous Post

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් සිටින බවට අනතුරු ඇගවීමක්

Next Post

තවත් 1405 දෙනෙකු සුවය ලබයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
තවත් 1405 දෙනෙකු සුවය ලබයි

තවත් 1405 දෙනෙකු සුවය ලබයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In