සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

පළමු වරට ඔලිම්පික් මළල ක්‍රීඩා රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරේ බෙදී යයි

Admin by Admin
2 years ago
in ක්‍රීඩා, ජනප්‍රිය පුවත්, ප්‍රමුඛ පුවත්
0
පළමු වරට ඔලිම්පික් මළල ක්‍රීඩා රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරේ බෙදී යයි
0
SHARES
110
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පළමු වරට මළල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් බෙදාගනු ලැබුවා.

ඒ, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි උස පැනීමේ ඉසව්වේදීයි.

එහිදී කටාර් රාජ්‍ය නියෝජනය කළ මුටාස් එසා සහ ඉතාලිය නියෝජනය කළ ජියන් මාර්කෝ මෙලෙස එම රන් පදක්කම බෙදාගනු ලැබුවා.

ඔවුන් දෙදෙනාම අවසන් තරගයේදී මීටර් දෙකයි දශම 1 යි නවයේ සිට මීටර් දෙකයි දශම 3 යි 7 දක්වා උසක් වාර්තා කලා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට පසුව ලබාදුන් මීටර් දෙකයි දශම 3 යි 9 ක උස තරණය කිරීම අපහසු වුණා.

අනතුරුව රන් පදක්කම දිනා ගන්නා ක්‍රීඩකයා තේරීම සදහා තවත් තවත් උසක් තරණය කරන්නේ දැයි තරග විනිසුරුවන් එම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් විමසා තිබෙනවා.

එහිදී එම ක්‍රීඩකයින් දෙපළ තරග විනිසුරුවන්ගෙන් විමසා සිටියේ මෙම රන් පදක්කම බෙදාගැනීමට නොහැකි ද යන්නයි.

අනතුරුව තරග විනිසුරුවන් ඊට එකගතාව පළ කළ අතර ඒ අනුව කටාර් ක්‍රීඩකයා සහ ඉතාලි ක්‍රීඩකයා අතරේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදී ගියා.

Admin
Tags: 2020 ඔලිම්පික්ITALYOLYMPICOLYMPIC 2020qatarඔලිම්පික්
Previous Post

මියන්මාරයේ හදිසි නීතිය 2023 අගෝස්තු තෙක්

Next Post

“එන්නත්කරණය සමග රට විවෘත කිරීම හොදම විසදුමයි”

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“එන්නත්කරණය සමග රට විවෘත කිරීම හොදම විසදුමයි”

"එන්නත්කරණය සමග රට විවෘත කිරීම හොදම විසදුමයි"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In