ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් වුනා.
සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 397 ක් රැස් කළ ශ්‍රී ලංකා පිළ දෙවැනි ඉනිමට කඩුලු 06 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 260 ක්.
බංගලාදේශ පළමු ඉනිම ලකුණු 465 යි. චිතගොන් හීදියි තරගය පැවැත්වුනේ.