කම්කරුවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සදහා නව කලමණාකරන පද්ධතියක් හදුන්වා දීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කලේ රටේ ඕනෑම ප්‍රදේශයක සිටින කම්කරුවෙකුට තමාගේ පැමිණිලි කාර්යාලය වෙත නොපැමිණ අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන බවයි.
