සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    SHASHEE WEERAWANSA

    Updfate: ශෂී ට දුන් තීන්දුවට එරෙහිව ඇප ඉල්ලීමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    SHASHEE WEERAWANSA

    Updfate: ශෂී ට දුන් තීන්දුවට එරෙහිව ඇප ඉල්ලීමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

පසුගිය වසරේදී පමණක් මාධ්‍ය නිදහසට බාධා කිරීමේ සිද්ධීන් 58 ක්

Shamil Fernando by Shamil Fernando
6 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රට තුල ආගමික අර්බුද ඇති කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවට චෝදනා
0
SHARES
39
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පසුගිය කාලයේ මෙරට මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම සහ හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන්වලට අදාල නඩු කටයුතු අවසන් අදියරට පැමිණ නැවතී ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා චෝදනා කරනවා.

කඩිනමින් මෙම නඩු කටයුතු ඉදිරියට පවත්වා අදාල මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටුකරන ලෙසයි මන්ත්‍රිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ.

2022 අයවැය යටතේ ජනමාධ්‍ය අමාතංශයට අයත් වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටියේ.

පසුගිය වසරේදී පමණක් මාධ්‍ය නිදහසට බාධා කිරීමේ සිද්ධීන් 58 ක් වාර්තා වී ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Manusha-Nanayakkara-.mp3

ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය නියාමනය සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි විවාදයේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුනාතිලක මහතා කියා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Gayantha-Karunathilaka.mp3
Shamil Fernando
Shamil Fernando
Tags: ගයන්ත කරුණාතිලකමනූෂ නානායක්කාරසමගි ජන බලවේගය
Previous Post

මුව ආවරණ නීති අමතක 2910 කට පොලිස් අවවාද

Next Post

පොලීසියට පහරදුන් 06 ක් අත්අඩංගුවට

Shamil Fernando

Shamil Fernando

Related Posts

ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි
දේශීය

ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

by Shamil Fernando
May 27, 2022
ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්
දේශීය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

by Shamil Fernando
May 27, 2022
ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්
දේශීය

ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

by Shamil Fernando
May 27, 2022
පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය
දේශීය

පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

by Shamil Fernando
May 27, 2022
මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්
දේශීය

” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

by Sudari Silva
May 27, 2022
Next Post
පොලීසියට පහරදුන් 06 ක් අත්අඩංගුවට

පොලීසියට පහරදුන් 06 ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In