වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව අරගල නොකළේ නම් ආණ්ඩුවේ උද්ධච්ච පාලනය තවමත් පවතිනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ථ රටම අර්බුදයට ලගා වී ඇති බවයි.