සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

පවුල් ලක්ෂ 29 කට හෙට සිට නොමිලේ සහල්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොවිෂීල්ඩ් ව්‍යාජ මාත්‍රා තොගයක් සොයා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා.

ඒ අනුව මහ කන්නයේදී ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදීම එහිදී සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව සෑම පවුලක් සඳහාම මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 02 ක් සඳහා සහල් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීම හෙට දිනයේ සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස නොමිලේ බෙදාදෙන සහල් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙනු ඇති.

Admin
Tags: සහල්
Previous Post

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

Next Post

පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි – පැෆරල්

Admin

Admin

Related Posts

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
litro
දේශීය

ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

by Editor
June 3, 2023
CURFEW POLICE ARREST
දේශීය

අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

by Editor
June 3, 2023
Next Post
අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට

පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි - පැෆරල්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In