සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පැමිණිලි 485කට ක්‍රියාමාර්ග ගෙන නෑ

Editor by Editor
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
court Judge Holding Documents
0
SHARES
25
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2016, 2017 සහ 2018 වසරවලදී ළමුන් සම්බන්ධයෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ පැමිණිලි අතරින් 485 ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව හෙළිවී තිබෙනවා.

පැමිණිලි සඳහා දුන් විසඳුම් වල ප්‍රගතිය විමසීමක් හෝ පසුවිපරම් කිරීමක් හෝ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවී තිබෙනවා.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ දී ළමුන් සම්බන්ධයෙන් පර්යේෂණ 03 ක් සිදුකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කර තිබූ නමුත් එම පර්යේෂණ වාර්තාවලින් ලබාගත් නිර්දේශ හා නිගමන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පරිදි වැඩසටහන් ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානයට යොමුවුණා.

ළමයින් සම්බන්ධයෙන් සිදුවන සයිබර් අපරාධ සඳහා නියාමනයක් නොමැති හෙයින් නියාමන කිරීමට වහා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේදී අන්තර්ජාලය භාවිතයේදී සිදුවන වැරදි සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඒ සඳහා ද පිළියම් යෙදීමටද කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.

Editor
Editor
Tags: COURTක්‍රියාමාර්ගපරිවාස හා ළමාරක්ෂකළමුන්
Previous Post

ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන්ට ලැබිය යුතු බවට යෝජනාවක්

Next Post

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පාලන මිලක්

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පාලන මිලක්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පාලන මිලක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In