බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතර තුළ ශ්රී ලංකා ක්රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී ඔහු පපුවේ ආබාධයකට ලක් වූ අතර අනතුරුව වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර සඳහා ඔහු ඩකා නුවර රෝහලකට ඇතුළත් කර ඇතැයි සඳහන්.
