පකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.
ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT