සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ

    හෙට O/L ලියන සිසුන්ගෙන් ඉල්ලීමක්

    බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව

    අනවසර ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින් සොයා අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

    ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත CID භාරයට

    ඉන්ධන සැපයුම නොකර නීති පැණවීමෙන් සිදුවන්නේ ජනතාව කුපිත වීම පමණයි

    මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

    ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායකගෙන් විශේෂ යෝජනාවලියක්

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    සාමාන්‍ය පෙළ විභාග දිනවල මාර්ග අවහිර වන උද්ඝෝෂණ එපා

    HARBOUR SHIP

    රුපියල් කෝටි 200 ක ඉන්දීය ආධාර අද කොළඹ වරායට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ

    හෙට O/L ලියන සිසුන්ගෙන් ඉල්ලීමක්

    බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව

    අනවසර ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින් සොයා අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

    ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත CID භාරයට

    ඉන්ධන සැපයුම නොකර නීති පැණවීමෙන් සිදුවන්නේ ජනතාව කුපිත වීම පමණයි

    මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

    ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායකගෙන් විශේෂ යෝජනාවලියක්

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    සාමාන්‍ය පෙළ විභාග දිනවල මාර්ග අවහිර වන උද්ඝෝෂණ එපා

    HARBOUR SHIP

    රුපියල් කෝටි 200 ක ඉන්දීය ආධාර අද කොළඹ වරායට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home Covid 19

නොවැම්බර් 01 දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් මාත්‍රා

Shamil Fernando by Shamil Fernando
7 months ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
රට වසා නොදමන හේතුව නව සෞඛ්‍ය ඇමති කියයි
0
SHARES
37
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත්. මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ කීය.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම ආරක්ෂක අංශ, සහ අනෙකුත් පරිපාලන ඒකකයන් කොවිඩ් වසංගතය හමුවේ දැවැන්ත කැපවීමකින් කටයුතුකර යම් සාධනීය මට්ටමකට අද රට ගෙනවිත් තිබෙනවා. ඇතැම් රටවල් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ බව කියමින් එය සමරන අවස්ථාවේ එයට සතියකට පසු නොසිතු ලෙස වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාවන් අපි අත්විද තිබෙනවා. යම් පාලනයක් හෝ අඩුවීමක් මෙහි ඇති වීම කොවිඩ් වසංගතයේ අවසානය කියා සහතිකයක් නොවේ.

ජනාධිපතිතුමාගේ මුලික පරමාර්ථය කොවිඩ් එන්නත ලබාගත හැකි සියළු පුරවැසියන්ට එම එන්නත රජයෙන් ලබාදිය යුතුයි යන්නය. අද වනවිට එය සාර්ථකවී තිබෙනවා. වයස අවුරුදු 30 න් ඉහළ පුරවැසියන්ට 100% ක්ම එන්නත්කර අවසන්ය. 20-29 කණ්ඩායමට එන්නත්කරණය සදහා සෞඛ්‍ය පැත්තෙන් ලබාදිය හැකි සියළු පහසුකම් හා පසුබිම නිර්මාණය කර තිබෙනවා. ඇතැම් සංවිධානවල සංවිධානාත්මක ක්‍රියා කලාපයන් තුළ එන්නත ලබාගැනීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එයද මේ වන විට යහපත් පැත්තකට හැරී තිබෙනවා. ලොව ඉහළම සෞඛ්‍ය සංවිධාන සහ අනෙකුත් සාධකයන් මුලික කරගෙනය අප කටයුතු කරනු ලබන්නේ.

සංකූලතා සහිත දරුවන්ට එන්නත්කණයේදී ක්‍රමවේදයක් අපි සාකච්ඡා කළා, එම ක්‍රමවේදය ජාත්‍යන්තව පිළිගෙන තිබෙනවා. අපේ විශේෂඥයෙන්ද එය පිළිගනු ලබනවා. අවුරුදු 18-19 එන්නත්කරණයේ දී විශේෂයෙන්ම පාසල් විවෘත කිරීමේ වැඩපිළීවෙලට ප්‍රමුඛත්වය ලබාදුන්නා. අප සෑම අවස්ථාවකම එන්නත් ක්‍රියාවලියෙන් ඉහළ මට්ටමක සිටිනවා. ලෝක දත්ත අනුව බලනවිට අපට එය පිළිගත හැකිය. එහි ප්‍රතිඵල අපි භුක්තිවිදිමින් පවතිනවා.

මේ වනවිට අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ යම් පසුබෑමක් තිබෙනවා. එය අප නිවැරදි කළ යුතුයි. එය නිවැරදි කිරිමට රජය විසින් ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙනවා. පසුබෑමට ලක් වූ හේතු සියල්ල පැත්තක තබා නව අභියෝගයක් ලෙස මෙය බාරගෙන සිටිනවා. ගුරුවරුන්ගේ  ප්‍රශ්නත් අපි දන්නවා. කිහිප දෙනෙකු අද මෙය දඩමීමා කරගනිමින් ක්‍රියා කරනවා. අප අධ්‍යාපන ක්ෂේත්‍රයට මුල්තැන දෙමින් එහි සියළු දෙනා පුර්ණ එන්නත්කරණය කර තිබෙනවා. පාසල් ප්‍රවාහන සේවා රියදුරන්ටද එය ලබාදී තිබෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුලික අවශ්‍යතාවයන්, රැකවරණයන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාශය හැම විටම ක්‍රියාකරනවා.

ආර්ථිකය පැත්තෙන් අපට විශාල අභියෝගයක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අපි ඩොලර් බිලියන 4.3 ක් වාර්ෂිකව ලබාගන්නවා. අපිට ඒක අද නැති වෙලා රටක් ලෙස ඉදිරියට යාමට නම් සෞඛ්‍ය අංශයත් සමග තුලනතාවයක් තුල මේ දේවල් කරන්නට ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල ඒ වෙනුවෙන් ලබාදිය යුතු උපරිම සහයෝගය ලබාදෙමින් ක්‍රියාත්මක වෙනවා. අද වන විට දෛනිකව විශාල ලෙස සංචරකයින් මෙරටට එමින් පවතිනවා. එහි යම් අවධානමක් නැතුවාම නොවෙයි. එම අවධානම තබාගෙන ආර්ථිකයත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නිසා තුලනතාවයකින් ඒ දේවල් කෙරෙනවා. අපට මේ වන විට යම් සතුටු දායක තත්ත්වයකට ආර්ථීකයත්, සෞඛ්‍ය අංශයත්, තුලනතාවයකින් තබා ගැනීමට හැකිව ඇත.

අද වන විට ලැබී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නා පිරිස් ඉන්නවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල දී ඔය නීති රීති එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔවුන් ලගට ගියොත් කතා කිරීමේ නිදහස සිමා කළා කියමින් ජීනිවා ගිහින් තමයි නතර වෙන්නේ. ඔවුන්ගේ අරමුණූ ඉතා පැහැදිලියි. තුන් හතර දෙනෙකු එකතු වෙලා මේ කරන ඉතා අවාසනාවන්ත, අසාධාරණ වැඩපිළිවෙලට ගොදුරු වෙන්නෙට එපා කියා ගුරු විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන මොහොතක එය ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන මොහොතක, සෞඛ්‍ය අංශ උපරිම සහයෝගය ලබාදෙමින් ක්‍රියාත්මක වෙන අවස්ථාවක අකුල් හෙළන වැඩපිළිවෙල්වල අපි තරයේ හෙළා දකිනවා. දෙමාපියන්ට විශ්වාසය ඇති වන විදිහට, දරුවන් වෙනුවෙන් තමන්ගේ ජිවිත කැප කරලා කටයුතු කරන විදුහල්පතිවරු, ගුරුවරු ඒ සියළු දෙනා යම් තැනක ඉන්නවා කියා ආඩම්බරයෙන් කියනවා නිහතමානීව පුංචි ආඩම්බරයකින් අපි කතා කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ යන මහත්වරුන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Shamil Fernando
Shamil Fernando
Tags: කෙහෙලිය රඹුක්වැල්ලකොරෝනාකොවිඩ්බුස්ටර්සෞඛ්‍ය අමාත්‍ය
Previous Post

අද කොවිඩ් ආසාධිතයන් 556 ක්

Next Post

“අපි ඕනෑම වේලාවක පළාත් පාලන මැතිවරණයට සූදානම්”

Shamil Fernando

Shamil Fernando

Related Posts

2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ
දේශීය

හෙට O/L ලියන සිසුන්ගෙන් ඉල්ලීමක්

by Sudari Silva
May 22, 2022
විදෙස්

ඉන්දීය රජයෙන් ජනතාවට සහන – ඉන්ධන හා ගෑස් මිළ අඩු කරයි

by Shamil Fernando
May 22, 2022
බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව
දේශීය

අනවසර ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයින් සොයා අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

by Shamil Fernando
May 22, 2022
ඛණිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත CID භාරයට
දේශීය

ඉන්ධන සැපයුම නොකර නීති පැණවීමෙන් සිදුවන්නේ ජනතාව කුපිත වීම පමණයි

by Shamil Fernando
May 22, 2022
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි
දේශීය

ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායකගෙන් විශේෂ යෝජනාවලියක්

by Shamil Fernando
May 22, 2022
Next Post
election

"අපි ඕනෑම වේලාවක පළාත් පාලන මැතිවරණයට සූදානම්"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ යුක්රේනය විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In