නොවැම්බර් මාසය වනවිට දිනකට සංචාරකයින් 5000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
නව සෞඛ්‍ය රෙගුලාසි වලට අනුගත වෙමින් එම ඉලක්කය සම්පූරණ කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව අමාත්‍යවරයා සදහන් කලා.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවකදී ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියා.