සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    75 වන ජාතික නිදහස් සැමරුම අදයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

නොවැක් ජොකොවිච් මෙල්බන් ආගමන නිළධාරීන් විසින් රඳවාගනී

Admin by Admin
1 year ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
නොවැක් ජොකොවිච් මෙල්බන් ආගමන නිළධාරීන් විසින් රඳවාගනී
0
SHARES
29
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් මෙල්බන් හිදී ඔස්ටේ්‍රලියානු ආගමන අංශ භාරයට ගෙන තිබෙනවා.

හෙට එනම් ඉරිදා පෙරවරු 09 යි 30 ට පැවැත්වෙන නඩු විභාගයේදි ආගමන අංශ විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිසියම් අයුරකින් වීසා අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගේ අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ජොකොවිච් වහා ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන අතර වසර 03 ක් යන තුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන්නේද නැහැ.

ලබන සඳුදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වන අතර ජොකොවිච් මේ වනවිට අවස්ථා 09 කදී එය ජයගෙන තිබෙනවා.

මෙවර තරගාවලියද ඔහු විසින් ජයගතහොත් ටෙනිස් ඉතිහාසයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයන් වැඩිම ගණනක් එනම් ශූරතාවයන් 21 ක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්වනු ඇති.

ජොකොවිච් ගේ නීතීඥයන් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ දෙවන වරටත් නඩුවක් පවරනු ලැබුවේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම අභියෝගයට ලක් කරමිනුයි.

එය ඊයේ රාත්‍රිය වනතෙක්ම අධිකරණය හමුවේ සළකා බැලූණු අතර වැඩිදුර සළකා බැලීම ඉරිදා තෙක් කල් ගියා.

ලබන සඳුදා ආරම්භ වන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට ඔහු සහභාගී වන්නේද නොඑසේනම් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද යන්න එහිදී තීරණය වනු ඇති.

මෙල්බන් වෙත පැමිනිම සඳහා වීසා අයදුම්පත්‍රයට ව්‍යාජ තොරතුරු දුන් බවටයි ජොකොවිච් ට චෝදනා එල්ල වී ඇත්තේ.

Admin
Tags: ආගමනජොකොවිච්නොවැක් ජොකොවිච්මෙල්බන්වීසාසර්බියානු ටෙනිස් ක්‍රීඩක
Previous Post

පාසල් මුරකරුවන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ???

Next Post

“අලුත් වාචාල මන්ත්‍රීවරුන් වඳුරන් වගේ”

Admin

Admin

Related Posts

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

by Admin
February 4, 2023
Next Post
” පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යූහය නිර්මාණයවීමට ඉඩ නොදිය යුතුයි “

"අලුත් වාචාල මන්ත්‍රීවරුන් වඳුරන් වගේ"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In